මම නදීක තනුජය රම්‍යසිරි විජේරතන, ගම ගම්පහ. මම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. විද්‍යාවේදී රසායන විද්‍යා උපාධිධාරියකු උනත්, සිංහලකම, අපේකම ගැන පුංචි කාලේ පටන් ම තියෙන කැක්කුම හින්ද ම, මගේ රට ගැන, අපේකම ගැන මගේ අදහස් ඔයාලා එක්ක බෙදාගන්න කරන අහිංසක වෑයමක ප්‍රතිඵලය තමයි මේ.
I am Nadeeke Thanujaya, from Gampaha, Sri Lanka an old boy of Bandaranayaka College, Gampaha. Although I am a B.Sc (Chemisrty) graduate, this is a humble result of my suffer on my country, our heritages to exchange my views with you.
ඔයාලගෙ හොඳ නරක විවේචන වලින් මේ උත්සාහය ඔපමට්ටම් කරගන්න මට විශාල ශක්තියක් වේවි. (ලියන්න මට, uantr.aurora@gmail.com)
Your comments on this effort are highly appreciated, those will be a huge strength to me to sharpen my work. (e-mail, uantr.aurora@gmail.com)
No comments:
Post a Comment